පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනයක්

    අගෝස්තු 26, 2021

    බොරැල්ල හි පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සකච්ඡා කිරීමේ රැස්වීමක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, පැවැති මෙම සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා ,රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරිහූ සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya