ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සාකච්ඡාවට එක් වූහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (27) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.