මෙම ස්වයංක්‍රීය රුධිර පීඩනමාන කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල භාවිතය සදහා බෙදාදීමට නියමිතය.
එම අවස්ථාවට වෛද්‍ය උපකරණ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. ප්‍රභූ මහතා, උපසභාපති ප්‍රදීප් අමරවීර මහතා සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.