ක්‍රීඩා අමාත්‍යවරයා සිය නිල ෆේස් බුක් අඩවිය ඔස්සේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා වෙත මෙලෙස සුබ පැතුම් එක් කර ඇත.
''2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝක වාර්තාක් සමඟින් ඉතිහාසයේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනාදුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. හෙල්ල විසිකිරීමේ F46 ඉසව්වේදී මීටර් 67.79 ක් වාර්තා කරමින් පිහිටවු මෙම නව ලෝක වාර්තාව හා ලැබු රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි හැමෝටම මෙම ලෝක පරිමාණයේ ජයග්‍රහණය ගැන ආඩම්බර විය හැකියි.''
Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020! He sets a new World Record in the F46 Javelin Throwing event with 67.79m and wins the Gold Medal. A very proud moment for all Sri Lankans.