ඉකුත් 28 දා නාවලපිටිය රෝහලේ කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම වාට්ටුවට අවශ්‍ය අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට ද උපදෙස් දුන්නේය.
අලුත්ගමගේ අමාත්‍යවරයා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරයා හා වෛද්‍යවරුන් සමඟ රෝහලේ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.