අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගුරු වැටුප් ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ඉදිරි අයවැයෙන් ලබාදීමට කටයුතු කෙරෙන බව සඳහන් කරමිනි.ඒ අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.