වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (01) දහවල් 12.10වනාතවිල්ලුව , තඹුත්තේගම , ලඹුනෝරුව සහ කදිරවේලි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව අද (01) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.