ඉන්දියානු රත්නගේරි ( Rathnageri )ප්‍රාන්ත පොලිස් ප්‍රධානී විලියම් රොබට් කැම්බෙල් මහතා පොලිස් බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතරට පත් කර ඇත්තේ 1866 සැප්තැම්බර් මස 3වැනි දින වන අතර එම දිනය පොලිස් සේවය ආරම්භ කළ දිනය ලෙස සැළකේ.
වර්ෂ 1867දී ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර පොලිස්පති තනතුර ලෙස වෙනස් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ පළමු පොලිස්පති වූයේ ද විලියම් රොබට් කැම්බෙල් මහතායි.
වර්තමාන පොලිස්පතිධූරයේ C.D.වික්‍රමරත්න මහතා කටයුතු කරන අතර ඒ මහතා ශ්‍රී ලංකා පොලීසියේ 35වැනි පොලිස්පතිවරයා වේ.