මෙම එන්නත් මාත්‍රා 04 දිනකදී මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා ප්‍රමාණය වේ. මේ බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබේ
චීන රජය විසින් මෙරටට ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය මිලියන 22 ක් දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකා එන්නත්කරණයට වඩාත් පිටුබලයක් ලබා දෙමින් චීන රජය විසින් අද (04) දින සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබා දීමට නියමිතයි.