පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000 යි

    සැප්තැම්බර් 05, 2021

    ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.

    සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා , එම අමාත්‍යංශයේදී අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය.

    පසුගිය දිනවල ඉතා අධික මිල ගණන් වලට ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබිණි. ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya