කොවිඩ්-19 වසංගතය මිහිතලයෙන් දුරුවේවා'යි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස, සත් දිනක් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද (7) සිට ලබන 13 වැනිදා දක්වා ගරුතර මහා සංඝරත්නයේ පුර්ණ ආශිර්වාදයෙන් පැවැත්වෙයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ යටතේ සියලු කටයුතු මේවනවිට සංවිධානය කර තිබේ.