එහි දී අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයයක් ලෙස කඩිනමින් ඉදිකීරීම, කොලඹ-මහනුවර දුම්රිය මාර්ගය, රඹුක්කන දක්වා දැනට තිබෙන වේගසීමාව වැඩිකර ගැනීම වැනි කරුණු පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කෙරිනි
මෙම සාකච්ඡාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ද සහභාගී විය.