පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අගමැති ඉතාලිය බලා පිටත් වෙයි

    සැප්තැම්බර් 10, 2021

    ඉතාලියේ සංචාරයක නිරතවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ.

    අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතය.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya