එම ප්‍රදේශ වල පවතින පානීය ජල ව්‍යාපෘති නිරීක්ෂණය සහ ජල ගැටළු නිරීක්ෂණය කිරීම මෙන්ම '' නාමල් ගම'' නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ප්‍රදේශ
නිරීක්ෂණය කිරීම සහ එම ප්‍රදේශ වල ගොවි ජනතාව මුහුණපාන ගැටළු පිළිබඳව සොයාබැලීම මෙම නිරීක්ෂණය චාරිකාවේ අරමුණ වී තිබේ.
මේ අවස්ථාවට පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් බමුණුආරච්චි මහතා, ප්‍රාදේශීය ලේකම්, වාරීමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින්, වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ රාජ්‍ය අමාත්‍යතුමන්ගේ කාර්‍යමන්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.