මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරය වෙත ලිඛිතව දැනුවත් කිරීම සිදු කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රීධූරයට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරය වෙත ලිඛිතව දැනුවත් කිරීම සිදු කර ඇත.