පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවි බිම්වලටම ගොස් වී මිලදී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස්

    සැප්තැම්බර් 14, 2021

    සහල් සදහා පාලන මිල  ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිල වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් අද (14) සිටම මිල දී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කිවේය.

     මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මීල දී ගත්තේ රුපියල් 50/- කටය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya