ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සිය වාචික ප්‍රකාශනයේදී චෝදනාත්මකව අදහස් පළකළ බවට මාධ්‍යවේදියෙකු විසින් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කළ විමසීමේ දී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරායා මේ බව පැවසුවේය.