ඒ අනුව හාරිස්පත්තුව ආසනයේ පූජාපිටිය, අකුරණ බල ප්‍රදේශවල මල්ගම්මන්දෙනිය ඇළ මාර්ගය, ඉහළමුල්ල පිටියගම්මැද්ද ගම්මානවල ඇල මාර්ගය ,ගල්ගාල ගල්කොටුව කුඹුරේයාය ඇළ මාර්ගය ,දියහොඩ ඇල ,මාවතුපොල ඇල්දෙනිය ඇල මාර්ගය හා අලගොඩ කොටින්කඩුවයායේ ඇලවේල්ල සංවර්ධනය කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා හා නිලුපුල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමා හා රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.