ඕලිවිල් ධීවර වරාය හා දැනට වැඩ අවසන් කර ඇති වෙරළ ඛාදනයන්ට ලක් වු තිරුක්කෝවිල් හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අසල සංරක්ෂණ ගල් වැටි නීරීක්ෂණ චාරිකාවක ඉන් අනතුරුව නින්දවූර් සහ කාරතිව් ප්‍රදේශයන්හි වෙරළ ඛාදනයට ලක්වූ ප්‍රදේශය නිරීක්ෂණයක වෙරළ සංරක්ෂණ හා පහත්බිම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ පසුගිය( 15) එක්විය.
මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. රනවක මහතා , ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆික් මහතා ඇතුලු නිලදාරීන් පිරිසක් සහභාගි විය.