සිය නිල ට්විටර් පිටු ඔස්සේ මෙසේ ඉන්දීය අගමැතිවරයා වෙත සුබ පතුම් පිරි නමා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 71 වැනි ජන්ම දිනය සැප්තැම්බර් 17 දිනට යෙදී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.