පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 157 වන ජන්ම දිනය සැමරේ

    සැප්තැම්බර් 19, 2021

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහාබෝධි විහාරස්ථානයේදී 17 වැනි දින පැවැත්විණ.

    අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව නවමු ලෙස යාවත්කාලීන වූ ‍මහාබෝධි සංගමයේ වෙබ් අඩවිය අමාත්‍යවරයා විසින් අන්තර්ජාලයට මුදා හැරියේ ය

    ඉන්දියාවේ සාංචි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමි, මහාබෝධි විහාරයේ තේවා භාරකාර පූජ්‍ය අබුලුගල සුමංගල හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසී හිමි, මහාබෝධී පදනමේ උපසභාපති, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya