කොවිඩ් 19 වසංගතයට රටම මුහුණදී ඇති අවසිථාවකදි දුෂ්කරතා යටතේ ප්‍රශංසනිය සේවයක් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, මහවිලච්චිය, ඇලයාපත්තුව යන ප්‍රාදේශීය රෝහල්වල හා මහවිලච්චිය, මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල තත්ත්වය සොයා බැලීමට එහි ගිය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් එහි සේවයේ නියතු කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය භාණ්ඩ හා වෛද්‍ය උපකරණ ලබා දීමක් සිදු කෙරිණ.
කොවිඩ් 19 වසංගතයට රටම මුහුණදී ඇති අවසිථාවකදි දුෂ්කරතා යටතේ ප්‍රශංසනිය සේවයක් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.