ආනයනික සීනි සම්බන්ධයෙන් වන රජයේ තීරණය දැනුම් දෙමින් මාධ්‍ය ඉදිරියේ අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමන් සමූපකාර සමිති සඳහා ප්‍රමාණවත් ලෙස සීනි ලබාදීමට කටයුතු කරන බවත්, සාමාන්‍ය ජනතාවට නිසි මිලට සීනි ලබාදීමට හැකි සියලු මාර්ග විවෘත කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දේශීය සීනි රුපියල් 125ක් ලෙසද ආනයනික තොග සීනි 116ක් ලෙසද ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.