ඔහු මේ බව පැවසුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
එන්නත්කඑරණය සම්බන්ධයෙන් අප රට ඉතාම සාර්ථක ජයග්‍රහණයක් ලබා ඇතැයිද, ඒ සමගම එන්නත්කරණය හා සමානව ප්‍රතිශක්තීකරණ පාන වර්ග හදුන්වාදීමේ අවශ්‍යතාවය ඇති බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව එම ප්‍රතිශක්තීකරණ ඖෂධ වර්ග සහ පාන වර්ග ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.