එහෙත් යම් යම් සීමා කිරීම්වලට යටත්ව මෙම විවෘත කිරීම සිදු වන බව කී අමාත්‍යවරයා,මේ වන විට ආසාදිතයින්ගේ අඩුවීමක් දකින්නට ලැබෙන බව කීය.
රට විවෘත කිරීමෙන් අනතුරුව, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ පිළිගෙන කටයුතු කිරීමෙන් මෙම කොවිඩ් අව්හියෝගය ජයගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.