ආරක්ෂිත සහ සුවදායි සංචාරක අද්දැකීමක් ලබාදීම ශ්‍රී ලාංකික අපගේ අපේක්ෂව බව අදට (27) යෙදී තිබෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.