පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැහැ- විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා

    සැප්තැම්බර් 27, 2021

    ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

    ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ ඒන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එන්නත් නිසා මදසරු භාවය වද භාවය පළවෙතයි සමාජයේ පවතින ඇතැම් මත වලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය කියා සිටියාය.

    ඇය මේ බව සදහන් කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේදී එන්නත්කරණයට එරෙහි මතවාද පරිජය කරමු යන මැයින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මෙම කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම නිසා ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම හෝ මදසරුභාවය ඇතිවීම පිළිබදව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් මෙතෙක් සිදුව නැතැයිද, තරුණ කණ්ඩායම් කිසිදු බියක් සැකක් ඇතිකරගත නොමැතිව පවුල් ජීවිත ගෙනයා යුතු බවද ඇය අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya