මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙය ඉතා විශාල, යන්ත්‍රානුසාරයෙන් සිදුකරන ක්‍රියාවලියක් බවද, එම නිසා ආරම්භයේ දී යම් තාක්ෂණික දෝෂ ඇතිවිය හැකි බව පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, මේ අවස්ථාවේ යම් තාක්ෂණික දෝෂයක් මතුව ඇති අතර එය නිවැරදි කරගැනීමට අවශ්‍ය බලධාරීන් කටයුතු කරගෙන යන බවයි.
එමෙන්ම ලංකාවට පැමිණෙන මගීන්ට කිසිදු අපහසුතාවයක් ඇති නොවන පරිදි සියලුම පරීක්ෂණ ගුවන්තොටුපොළ තුළ සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.