පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2022 විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 01, 2021

    2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ (2021.10.04 සිට 2021.10.08 දක්වා) අග දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මීට අදාළ ගැසට් පත්‍රය 2021.09.29 දින නිකුත් කර ඇති අතර එහි, 2022 වර්ෂය සඳහා වන රජයේ වියදම් සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ.

    2022 වසර සඳහා, විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (30) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ද දැන්වීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya