පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

      “සුවරක්ෂා අත්වැල” - ධීවර වරායන් විෂබීජහරණ වැඩසටහන- ධීවර වරායන් 23ක් වීෂබීජහරණයට

    ඔක්තෝබර් 03, 2021

    “සුවරක්ෂා අත්වැල” - ධීවර වරායන් විෂබීජහරණ වැඩසටහන- ධීවර වරායන් 23ක් වීෂබීජහරණයට

    අත්වැල ජාතික සංවිධානය, ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව සමඟ ආගමික සිද්ධස්ථාන, පොලිස් ස්ථාන ඇතුලු පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ “සුවරක්ෂා අත්වැල” විෂබීජහරණ වැඩසටහනෙහි මීළග පියවර ලෙස අදියර 3ක් යටතේ දිවයිනම ආවරණය කරමින් ධීවර වරායන් 23ක් වීෂබීජහරණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස 2021 ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනයන් හිදී මෝදර, බේරුවල සහ තංගල්ල යන ධීවර වරායන්ගෙන් එය ආරම්භ කිරීමට නියමිතයි.

    ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති නිලංග ජයවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් ධීවර අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ  විශේෂ අධීක්ෂණය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මකයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya