පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රජයේ කාබනික ගොවිතැන පිළිබඳ තීරණය ගැටඹේ නාහිමිගෙන් පැසසුම්

    ඔක්තෝබර් 04, 2021

    රජයේ කාබනික ගොවිතැන පිළිබඳ තීරණය ගැටඹේ නාහිමිගේ පැසසුමට ලක්වෙති

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගැටඹේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ඉකුත් සෙනසුරාදා නාහිමියන් බැහැ දැකීමට ගිය අමාත්‍යවරයා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින අභියෝග සම්බන්ධයෙන් නාහිමියන් සමඟ සාකච්ඡා කෙළේය.

    කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමට රජය ගෙන ඇති තීරණය පැසසුමට ලක් කළ නාහිමියන් එම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට වගකීම පැවැරීම ජනාධිපතිවරයා ගත් නිවැරදි තීරණයක් බවද නාහිමියෝ මෙහිදී සඳහන් කළහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya