පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට

    ඔක්තෝබර් 05, 2021

    ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට.....

     දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ ((NATA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා හා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.

    මේ සඳහා වන පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම අමාත්‍යංශයේදී අද (05) ලබා දුන්නේය.

    පොලිස්පතිවරයා නියෝජනය කරමින් අජිත් රෝහණ මහතා මෙම තනතුරට පත් කරනු ලැබූ අතර, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති ලෙස වෛද්‍ය අමරබන්දු මහත්මිය මේ සඳහා පත්කරනු ලැබ ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya