ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
එමෙන්ම,රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනයේ පුරෝගාමීන් ලෙස ක්‍රියාකරන ගුරුවරුන් විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත කඩිනමින් ආරම්භ කර ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරනු ඇතැයි තමන් විස්වාස කරන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.