පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථීඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ඇරඹේ

    ඔක්තෝබර් 07, 2021

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථීඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ලබන 25 වනදායින් අවසන් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා හෝ ජංගම දුරකථන යෙදවුම (MOBILE APP) හරහා අයදුම්පත් යොමුකළ හැකියි.

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පති නිර්දේශය හෝ අත්සන අවශ්‍ය නොවන බව එම නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya