මාධ්‍යවෙත අද (11) අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
බස් ගාස්තු මීට පෙර ඉහළ නොදැමූ නිසා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් යම් යම් සහන ලබාදීමට රජය කටයුතු කළ බවත් මේ අවස්ථාව වන විට බරපතල ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වයක් නොමැති බවද පැවසීය. බස් ගාස්තු ඉහළ නංවන ලෙස පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලීම් සිදු කළද එවැනි අවශ්‍යතාවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.