ඒ මහතා මේ බව කියා සිටියේ, අද (11) මාධ්‍ය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් කළ විමසුමේ දී ය.
ඒ අනුව, පවත්නා මාරාන්තික ලෝක වසංගත තත්ත්වයත් සමඟ ලොව රටවල් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙනු ලබන බවත් අද වන විට ලෝක වෙළදපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලගේම මිල ඉහළ ගොස් තිබෙන බවත් සදහන් කළ හෙතෙම, දේශීය ආර්ථිකයකට නැඹුරු වීම මඟින් මෙරට ආර්ථිකය ගොඩනගා ගත හැකි බව මෙහි දී වැඩිදුරටත් සදහන් කර සිටියේය.