පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සාධාරණ විසඳුමක් වෙනුවෙන් ගුරු වෘත්තීය සමිති අගමැති හමුවෙයි 

    ඔක්තෝබර් 12, 2021

    ගුරුවෘත්තීය සමිති ඉදිරිපත් කරන ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘතිතීය සමිති නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පස්වරු 12ට පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (12) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

    ගුරු ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලැබෙනු ඇති බවත්, පිළිගත හැකි එකගතාවයකට පැමිණීමට හැකියාවක් තිබෙන බව තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya