පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍යවරයාට

    ඔක්තෝබර් 13, 2021

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව පිළිගැන්වෙයි.

    .
    2015.07.01 වන දින සිට 2021.03.17 වන දින දක්වා වූ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද පංචපුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව (12) දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පංචපුද්ගල කමිටු සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පිළිගන්වන ලදී.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya