පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීමට නූල් හා පඬු පෙවීමට අවශ්‍ය ඖෂධ මංජුසාව භාරදෙයි

    ඔක්තෝබර් 17, 2021

    රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීමට අවශ්‍ය වන නූල් හා පඬු පෙවීම සදහා අවශ්‍ය වන ඖෂධ මංජුසාව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත භාරදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (15 දින ) දින සිදු විය.

     

    ජනපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන් හා රාජ්‍ය අනුග්‍රහය යටතේ පඬුවස්නුවර රාජධානි පුර, ඵෙතිහාසික කොළඹගම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් මස 14වන දින මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

    මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් ඇතුළු පිරිසක් එක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya