සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.
තවද, අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි ද ප්‍රාර්ථනා කර තිබේ.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය පිළිබඳව බලවත් සංවේගය ප්‍රකාශ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.