මෙම ව්‍යාපෘතිය සදහා රු. මි 1.5 මුදලක් වැය වන අතර, ගොවි පවුල් 400ක පුද්ගලයින් 1500ට පමණ මෙමඟින් පානීය ජල පහසුකම් ලැබෙනු ඇත.
මෙම ප්‍රතිආශ්‍රැත ජල පෙරන මඟින් තත්ත්වයෙන් උසස් පිරිසිදු පානීය ජලය රජරට ජනතාවට ලබා දීම එම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
රජරට ගොවිජනතාව අතර පැතිර ඇති වකුගඩු රෝගයෙන් ජනතාව සුවපත් කිරීමේ අරමුණෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති
“නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරකට එතුමා විසින් අනුරාධපුර, තඹුත්තේගම, මකුල්ලෑව ප්‍රදේශයේදී මුල්ගල තබන ලදී.