දැයේ දූ දරුවන්ට නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය භුක්ති විදීමට අවස්ථාව සලසා දෙමින් නිදහස් අධ්‍යාපන අයිතිය සැමට සුරක්ෂිත කර දීමට අප සැම අත්වැල් බැඳගනිමු යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසන්නේ, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.