මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානමක් නොමැති බව ද ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලැබීමට නියමිත බවත්,ඕමාන රජයෙන් ඩොලර් මිලියන 3600ක් වෙනුවෙන් ගිවිසුම් ගත වීමට සාකච්ඡා සිදු වන බවත් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය ඩොලර් මහබැංකුවෙන් ලබාදීමට එකඟතාවක් තිබෙන බව කී අමාත්‍යවරයා, විපක්ෂය සිහින මැවූ ඉන්ධන හිඟයට හේතුවක් නොමැති බව අවධාරණය කළේ ය.