මේ අනුව අයවැය විවාදය පවත්වන කාල සීමාවේ දී රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද ස්ථාපනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.
අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කතානායකවරයා විසිනි.
ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය.