අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බව ද ඒ මහතා කියයි. පළමු අදියර යටතේ ලබන පළමුවනදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.
පළමු අධියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගතවූ සිසුන්ට පමණක් වන අතර ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25 ක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙසද උපදෙස් දී තිබේ.