මෙම වැඩසටහනේ සමාරම්භක රාජ්‍ය උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් 2021.11.01 දින පෙ.ව. 10.00 ට පේරාදෙණිය, ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇති දීප ව්‍යාප්ත සෞභාග්‍යා ගෙවතු වගා සතිය නොවැම්බර් 01 වනදා ආරම්භ කෙරේ.