කොවිඩ් වසංගත තත්ත්වය තවමත් මෙරටින් තුරන් ව නොමැති නිසා වසංගතය පැතිරීම වැළක්වීම උදෙසා ආසනගත සංඛ්‍යාවට පමණක් මඟීන් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා
මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
නොවැම්බර් පළමුවැනි දා සිට බස්රථ සාමාන්‍ය ආකාරයෙන් ධාවනය කිරීමට සූදානම් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.