රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළ පද්මා වෑත්තෑව මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ පටන් එහි කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය.
මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වෑත්තෑව මහත්මියගේ ස්වාමිපුරුෂයා වන බන්දුල විජේවීර කලාකරුවා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.