පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක සංසදයක් අරඹයි

    නොවැම්බර් 04, 2021

     ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කරයි

     

    ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් මෙම මස ආරම්භ කිරිීමට කටයුතු සලසමින් සිටී. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් වෙත ළඟාවීම සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සමඟ සෘජුව කතා කිරීමට මෙන් ම සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රජාවට පහසුකම් සැලසීම මෙම සංසදයේ අරමුණයි.

    මෙම සංසදය සෑම මසක ම අවසන් බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි දී ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට පහත සඳහන් ගාස්තු රහිත දුරකථන අංකය( 80007877 )මගින් සෘජු ව තනාපතිතුමා ඇමතීමට හැකියාව ලබා දී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya