එදින මහජන ගැලරිය රාජතාන්ත්‍රිකයන්ට පමණක් සීමා කෙරේ.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන අතර මන්ත්‍රීවරුන්ගේ වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීමට පියවර ගැනෙන බවද කතානායකවරයා සඳහන් කළේය.
එදින රථවාහන හැසිරවීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවත් කතානායකවරයා සඳහන් කළේය.